කොහොමද යහලුවනේ!

කොහොමද යහලුවනේ,

මගේ නම දසුනි. මම උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා තවමත් ඉගෙනගනිමින්  සිටින විවාහක තරුණියක්.
මම නිදහසේ ඉන්න වෙලාවක කරන්න කමති දේවල් තමා පොත් කියවන එක, සින්දු අහන එක, අලුත් නිර්මාණ අත් හදා බලන්න, අලුත් කෑම  බිම හදන්න වගේ දේවල්. ඒවා මම කිරීමෙන් මටත් මගේ පවුලේ අයටත් මානසික සතුටක් ලබා දෙන්න හැමතිස්සෙම මම උත්සහ කරනවා. ඒ දේවල් වලට ආස හින්දා මම Blog එකක් ලියන්න හිතුවා. එකෙන් මගේ දැනුම, බුද්ධිය සහ මම දන්නා සියලුම දේවල් මගේ ආදරණිය යාළුවන් සමග බෙදාගෙන ඒවා තවත් වර්ධනය කරගෙන ඔයගොල්ලන්ගේ ජීවිත වලටත් හොද දෙයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.ඒ හින්දා මම ආස කරන හැම දෙයක්ම මේ Blog එකේ දාන්න හිතුවා.

මගේ මීලග Blog post එක ඉක්මනින් බලාපොරොත්තු වන්න.

Comments

Post a Comment

Popular posts from this blog

අයිස් කැට ප්‍රතිකාරය - Ice cube treatment

Fried Rice එකක් ලේසියෙන් හදා ගන්න විදිය

මැලේ අච්චාරුව හදා ගන්න හැටි - How to make malay pickle