අද මම කියන්න යන්නේ හොද පැණි රසට පිළි ගද නැතුව දුබුරු පාටට වටලප්පන් හදා ගන්නේ කොහොමද කියලා.මම හදලා අත්දකිමෙන්මයි මේ කියන්නේ. කොහෙන්වත් වෙබ් අඩවි වලින් ගත්ත රෙසිපිස් නෙවෙයි.එහෙනම් දැන් අපි බලමු කොහොමද වටලප්පන් එක හද ගන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය: රතු බිත්තර 10 (වඩාත් හොදයි) පැණි හකුරු 1kg Fresh milk 1l (වඩාත් හොදයි) වැනිලා එසන්ස් තේ හැදී 2 එනසාල් ඇට 5 හිනීයට කපා ගත් කජු හා වේලපු මිදී 25g සාදා ගන්නා ආකාරය: මුලින්ම පැණි හකුරු 500g උණු වතුර 500ml ක් විතර භාජනයකට දාලා දිය වෙන්න හරින්න.හකුරු තලලා කරලා කරදර වෙන්න ඕනි නැහැ මේ ලේසි විදිහට කර ගත්තම.තවත් දෙයක් තමයි හකුරු ගනිද්දී හොදට බලල ගන්න. පැණි හකුරු නැතුව සීනී හකුරු වලින් හැදුවොත් එහෙම වටලප්පන් එක පාට වෙන්නෙත් නැහැ රස වෙන්නෙත් නැහැ. ඊටපස්සේ රතු බිත්තර 20 සාමාන්‍ය ලොකු භාජනයක දාගෙන විනාඩි 5ක් විතර හොදට පෙන එනකම් බීට් කරන්න. බිත්තර ටික බිට් කර ගත්තට පස්සේ වෙනම භාජනයකට හොදට පෙරා ගන්න.එහෙම පෙරා ගත්තේ නැත්තම් වටලප්පන් එක පිළිගද ගහනවා.එතකොට කන්නත් අප්පිරියයි.එත් එක්කම එනසාල් ඇට ටිකත් හොදට පොඩි වෙන්න තලා ගන්න. බිත්ත
Posts
Showing posts from August, 2019